Tuesday, March 12, 2013

Ven.Welamitiyawe kusaladhamma thero 2013.02.20

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේණාධිපති, ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නායක හිමිපාණන් වහන්සේගේ හැත්තෑපස්වන ජන්ම දිනය අදට (20) යෙදිණ. 

ඒ නිමිත්තෙන් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට පැමිණි අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා,  උන්වහන්සේට සුභාශිංසන එක් කළේය. නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ගෝඨාභය රාජපක්ෂ මහතා ද මේ අවස්ථාවට එක් විය.

අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා, පූජ්‍යපාද වැලමිටියාවේ කුසලධම්ම නායක හිමිපාණන් වහන්සේට සුභපැතීමෙන් අනතුරුව සුහඳ පිළිසඳරක නිරත වූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

2013 පෙබරවාරි මස 20 වන දින.

No comments:

Post a Comment