Wednesday, March 20, 2013

Deyata kirula – Prime Minister’s office Programs 2013.03.21



The projects organized by the Prime Minister’s Office are carried out within the district of Ampara under the ‘Development of Positive Attitudes’ programme implemented in parallel to the Deyata Kirula national development exhibition. Under this programme, essay and art competitions have been conducted on the development of positive attitudes among the school children in Ampara district and the awarding of prizes and certificates among the winners of the competitions will be held under the patronage of Hon. Prime Minister on the final day of the exhibition.
Arrangements have been made to distribute a booklet on the Prime Ministers of Sri Lanka among the public who visits the exhibition. This booklet will be distributed from the stall of the Prime Minister’s Office.
The information about the Prime ministers of Sri Lanka have been prepared in all the three languages in the stall of the Prime Minister’s Office and highlights of the local and foreign tours of Prime Minister will be exhibited in this stall.
A video will also be played on the local and foreign tours of Hon. Prime Minister in this exhibition.
The programmes produced by the Prime Minister’s Office under the theme “Yahapath Sithak - Savimath Ratak” to develop positive attitudes and it is expected to exhibit the special welfare programmes carried out for the interests of the general public.
 -----------------------------------------------------------------------------------------------------------

දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයට සමගාමීව යහපත් ආකල්ප වර්ධනය කිරීමේ වැඩසටහන යටතේ අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධාන කරන ව්‍යාපෘති අම්පාර දිස්ත්‍රික්කය කේන්ද්‍රකොට ගෙන පැවැත්වේ.  ඒ යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ පාසල් දරු දැරියන් අතර, යහපත් ආකල්ප සංවර්ධනය පිළිබඳව චිත්‍ර සහ රචනා තරග සංවිධාන කොට ඇති අතර, ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා අතින් ප්‍රදර්ශන සමාප්ති දින පැවැත්වේ. 
යහපත් ආකල්ප සංවර්ධනය සඳහා අත් පත්‍රිකා සහ ශ්‍රී ලංකාවේ සියලුම අග්‍රාමාත්‍යවරුන්ගේ තොරතුරු වලින් සමන්විත ග්‍රන්ථයක් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාව වෙත බෙදාදීමට කටයුතු කර ඇත.  අග්‍රාමාත්‍ය කාර්යාලයීය ප්‍රදර්ශන කුටියේ දී මෙම ග්‍රන්ථය බෙදාහැරීමට නියමිතය.
දැයට කිරුළ ප්‍රදර්ශන භූමියෙහි පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයීය ප්‍රදර්ශන කුටිය සියලුම අග්‍රාමාත්‍යවරුන්ගේ තොරතුරු භාෂාත්‍රයෙන්ම ප්‍රදර්ශනය කර ඇති අතර, එහි අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා සහභාගි වූ දෙස් විදෙස් උත්සව වල විශේෂ අවස්ථා ප්‍රදර්ශනය කොට තිබේ. 
ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති දෙස් විදෙස් උත්සව ඇතුළත් වීඩියෝ පටයක් ද මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.
"යහපත් සිතක් - සවිමත් රටක්" තේමාව යටතේ යහපත් ආකල්ප වර්ධනය කිරීමට අග්‍රාමාත්‍ය කාර්යාලය නිෂ්පාදනය කළ වැඩසටහන් මෙහි ප්‍රදර්ශනය කෙරෙන අතර, මහජන මෙහෙවර වෙනුවෙන් කළ විශේෂ සුභසාධන වැඩසටහන් ද මේ කුටියේ ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. 
--------------------------------------------------------------------------------------------------------

Njrj;jpw;F kFlk; Njrpa mgptpUj;jpf; fz;fhl;rpAld; ,izahd tifapy; eilngWk; ey;nyz;z kdg;ghd;ikfis tpUj;jpnra;Ak; epfo;r;rpj;jpl;lj;jpd;fPo; gpujk mikr;rH mYtyfk; Vw;ghL nra;Js;s Ntiyj;jpl;lnkhd;W mk;ghiw khtl;lj;ij mbg;gilahff; nfhz;L eilngwTs;sJ.  mjd;fPo; mk;ghiw khtl;lg; ghlrhiy khzt> khztpfSf;fpilNa ey;nyz;z kdg;ghd;ik tpUj;jp rk;ge;jkhd rpj;jpuk; kw;Wk; fl;Liug; Nghl;bfs; Vw;ghL nra;ag;gl;Ls;sJld;> ntw;wpngw;NwhUf;Fg; ghprpy;fs; kw;Wk; rhd;wpjo;fs; gpujk mikr;rH jp.K.[auj;d mtHfspdhy;  fz;fhl;rp epiwTngWk; jpdj;jpy; ifaspf;fg;glTs;sJ. 

ey;nyz;z kdg;ghd;ik tpUj;jp rk;ge;jkhd ifNaL kw;Wk; ,yq;ifapd; gpujk mikr;rHfs; gw;wpa jfty;fs; mlq;fpa rpW E}y; vd;gd fz;fhl;rpapidg; ghHitapl tUk; kf;fSf;Fk; ghlrhiy khztHfSf;Fk; toq;Ftjw;F eltbf;iffs; Nkw;nfhs;sg;gl;Ls;sd.  gpujk mikr;rH mYtyfj;jpw;nfd xJf;fg;gl;Ls;s $lj;jpy; ,tw;iw tpepNahfpg;gjw;F xOq;Ffs; Nkw;nfhs;sg;gl;Ls;sd.

Njrj;jpw;F kFlk; fz;fhl;rpg; G+kpapy; mikf;fg;gLk; gpujk mikr;rH mYtyfj;jpw;Fhpa $lj;jpy; ,yq;ifapd; rfy gpujk mikr;rHfs; gw;wpa jfty;fs; Kk;nkhopfspYk; fhl;rpg;gLj;jg;gLtJld;> mq;F nfsut gpujkH jp.K.[auj;d mtHfs; fye;Jnfhz;l cs;ehl;L> ntspehl;L itgtq;fspd; tpNrl epfo;Tfis Rl;bf;fhl;Lk; Gifg;glq;fSk; fhl;rpg;gLj;jg;gLk;.  

nfsut gpujk mikr;rupd; jiyikapy; eilngw;w cs;ehl;L> ntspehl;L itgtq;fis cs;slf;fpa ,Wtl;Lk; (tPbNah) ,q;F fhl;rpg;gLj;jg;gLk;. 
“ey;yNjhH cs;sk; - gykpf;fNjhH ehL” vDk; fUg;nghUspd;fPo; ey;nyz;z kdg;ghd;ikfis tpUj;jp nra;Ak; Nehf;fpy; gpujk mikr;rH mYtyfj;jpdhy; jahupf;fg;gl;l Ntiyj;jpl;lq;fs; gw;wpa tpsf;fKk; ,q;F fhl;rpg;gLj;jg;gltpUg;gJld;> nghJkf;fspd; Nritapd; epkpj;jk; Nkw;nfhs;sg;gl;l eyd;Ghp Ntiyj;jpl;lq;fSk; ,q;F fhl;rpg;gLj;jg;gltpUf;fpd;wJ.

 



 




No comments:

Post a Comment