Prime minister's News editor
Thursday, March 7, 2013
Police I.G. visit Prime minister 2013.01.02
පොලිස්පති, එන්.කේ. ඉලංගකෝන් මහතා
"
විසුම්පාය
"
අග්රාමාත්ය නිල නිවසේ දී අග්රාමාත්ය දි.මු. ජයරත්න මැතිතුමා හමුවීය.
උදාවූ නව වසර වෙනුවෙන් සුභපැතූ පොලිස්පතිවරයා අග්රාමාත්යතුමන් සමග සුහද පිළිසඳරක නිරත විය.
ඡායාරූපයේ දැක්වෙන්නේ, පොලිස්පති එන්.එක්. ඉලංගකෝන් මහතා අග්රාමාත්ය දි.මු. ජයරත්න මැතිතුමා සමග කතාබහක නිරත වූ අවස්ථාවයි. අග්රාමාත්ය පෞද්ගලික ලේකම්, අනුරාධ ජයරත්න මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.
2013 ජනවාරි මස 03 වන දින.
No comments:
Post a Comment
Newer Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment