Thursday, March 14, 2013

Chief Justice of Sri Lanka Mr. Mohan Peiris Visit Hon. Prime Minister yesterday(13) 2013.03.14

රට යළි යටත්විජිතකරණයට ලක්කිරීමට ඇතැම් බටහිර රටවල් හා රාජ්‍ය නොවන සංවිධාන උත්සාහයක යෙදී සිටින බව අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මැතිතුමා පවසයි.  ඔවුන් අනුගමනය කරන ක්‍රමවේදය මෙරට ඒකීයභාවයට හා ස්වෛරීත්වයට හානි සිදු ව තිබේ.  එබැවින් සියලු ශ්‍රී ලාංකිකයන් එම බලවේගවලට එරෙහිව පෙළ ගැසිය යුතු බව අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මැතිතුමා කියා සිටී.

අගවිනිසුරු මොහාන් පීරිස් මහතා, ඊයේ රාත්‍රියේ අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මැතිතුමා හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යතුමා මේ බව ප්‍රකාශ කළේය.  හමුව, අග්‍රාමාත්‍ය නිල නිවස වූ විසුම්පායේදී පැවැත්විණ.  කුමන්ත්‍රණකරුවන් විවිධ ක්ෂේත්‍රවල පුද්ගයන් හා ආයතන ඉලක්ක කරගනිමින් ඔවුනගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරා තිබේ.  මේ වනවිට ජීනිවාහි දී එවන් උත්සාහයක් ක්‍රියාත්මක වේ.  සියලු ශ්‍රි ලාංකිකයන් රට ගැන සිතා ඊට එරෙහි වියයුතුය. 

ශ්‍රී ලංකාව දේශපාලන හා ආර්ථික වශයෙන් ඔවුන්ගේ ග්‍රහණයට ගැනීමට එම පිරිස දරණ උත්සාහය හමුවේ ජාතික ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කළ යුතුය.  එමෙන්ම රජය සැමවිටම අධිකරණයේ ස්වාධීන්තවයට ගරු කරන අතර ඒ සදහා විෂයානුබද්ධ ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබේ.  ඒ අතර යුද්ධය අවසන් වී කෙටි කලක් ඇතුළත උතුරු නැගෙනහිර ප්‍රදේශවල අධිකරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට පියවර ගනු ලැබීය. ඒ සදහා රුපියල් මිලියන ගණනක මුදල් හා මානව සම්පත් යොදවා ඇති අතර එහි ප්‍රතිඵල උතුරේ සහ නැගෙනහිර ජනතාව දැන් බුක්ති විදින බව අග්‍රාමාත්‍යතුමා කියා සිටියේය.  රජය අධිකරණයට කිසිසේත් පෙළඹීම් නොකරන බව කී අග්‍රමාත්‍යතුමා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නීතිඥ මහතෙකු ලෙස අධිකරණයේ ස්වාධීනත්වයට නිබදව ගරු කරන බව සිහිපත් කළේය.  මානව හිමිකම් උල්ලංඝණය කරනවා යැයි  ශ්‍රී ලංකාවට දොස් පවරන ඇතැම් බටහිර රටවල් ඔවුනගේ රටවල මෙන්ම විදේශවලදී ද සිදු කරන්නේ මානව හිමිකම් උල්ලංඝණය බව කී අග්‍රමාත්‍යතුමා, එවැනි චෝදනා පිළිබදව විභාග කිරීමට කිසිදු අන්තර්ජාතික ආයතනයක් ඉදිරිපත් නොවීම හාස්‍යයට කරුණක් බවද පැවසීය.  ශ්‍රී ලංකාව ආගමික හා ජාතික සහයෝගීතාවය හා සහජීවනය මේ වනවිට මුළුමනින්ම ශක්තිමත් කොට ඇතැයි ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යතුමා උතුරු වසන්තය වැඩ පිළිවෙළ යටතේ එහි ජනජීවිතය ශක්තිමත් වී ඇති බව ද පැවසීය.

උතුරේ හා නැගෙනහිර  සිවිල් වැසියන් කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට නතුව සිටි කාලයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඇතැම් බටහිර රටවල් හඩ නොනැගු බවද අග්‍රාමාත්‍යතුමා කියා සිටියේය.  ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමට පුද්ගලයන් හා කණ්ඩායම් යොදා ගැනීම දැන් බහුල වශයෙන් සිදුවේ.  ඒ අය අතර විදේශිකයෝ මෙන්ම  ශ්‍රී ලාංකිකයෝද සිටිති.  විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණ රජය අනුගමනය කරන ක්‍රියාමාර්ග පිළිබදව හොදින් අධ්‍යයනය කළ යුතුය.  30 වසරක යුද්ධය නිමාකොට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙරට ජනතාවට මරණ බියෙන් තොරව ජිවත්වීමට අවස්ථාව සලසා ඇති බව ද අග්‍රාමාත්‍යතුමා කියා සිටියේය.





ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැගීම රජයේ අපේක්ෂාවයි. ඒ සදහා ගොවීන් මෙන්ම පාරිභෝගිකයා අතර සමතුලිතතාවයක් ඇති කර ගැනීමට වෙළෙදපොළ ආර්ථිකය අනුව ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබේ.  රාජ්‍ය අංශය හා පුද්ගලික අංශය එක හා සමානව ශක්තිමත් කිරීම මහින්ද චින්තනයේ අපේක්ෂාවයි.  එබැවින්, රටට වැඩදායී ලෙස ආයෝජන සිදුකරන දේශීය හා විදේශීය ව්‍යාපාරිකයින්ට යටිතල පහසුකම් රැසක් ලබා දී අතැයි ද අග්‍රාමාත්‍යතුමා අගවිනිසුරුතුමා හමුවේ කියා සිටියේය.

මේ වනවිට අධිකරණ ක්‍රියාදාමය හා අධිකරණ ක්ෂේත්‍රය බෙහෙවින් ශක්තිමත් වී ඇතැයි කී අගවිනිසුරුතුමා, සාමාන්‍ය ජනතාවට අධිකරණ ක්ෂේත්‍රයෙන් ලැබිය යුතු සේවාව කඩිනමින් ලබා දීමට තමන් කැපවී කටයුතු කරන බවද අග්‍රාමාත්‍යතුමා හමුවේ ප්‍රකාශ කළේය. 

මේ අවස්ථාවට මොහාන් පීරිස් මහත්මිය සහ අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් නීතිඥ අනුරාධ ජයරත්න මහතා ද එක්ව සිටියහ.

Prime Minister D.M. Jayaratne says some Western countries and Non Governmental Organizations are attempting to make our country a colony again. The methodologies adopted by them damage the unity and sovereignty of the country. Therefore, he urges that as Sri Lankans we should rally round against these international pressures.
Prime Minister D.M. Jayaratne expressed these views when he met Chief Justice Mohan Peiris last night. This meeting was held at Visumpaya, the Official residence of the Prime Minister. Conspirators are implementing their agendas targeting many persons and institutions in different fields. Currently such an effort is being taken in Geneva. All Sri Lankan should take the country forward and oppose such trends, he said.
We should further strengthen the economy of the country in response to their attempts to capture Sri Lanka politically and economically. Similarly, the government respects the judiciary autonomy and has taken many productive measures in this regard. One of such actions is that the government has taken powerful steps to strengthen the judiciary proceedings of the North & East after a short time since the war was ended up. The government has invested financial and human resources in this respect and the people of North & East are enjoying their benefits by now. Prime Minister pointed out that the government is not intervening into the matters of courts and HE the President Mahinda Rajapaksha always respects the judiciary autonomy. Some countries accusing Sri Lanka of violation of human rights themselves violate human rights in their countries as well as in foreign countries. He said that is funny that no international organization volunteers to probe those allegations. Prime Minister stated that the national integrity and the co-existence have already been totally restored in the country and the life of the people in the North has been improved under the Uthuru Vasanthaya Programme.
Prime Minister emphasized that some of the Western Countries did not open their mouths to talk about the violation of human rights when the civilians in the North & East were under the custody of the LTTE terrorists. Some personnel and groups are trying to make the country unstable now. Some foreigners as well as Sri Lankans are among them. The Sri Lankans who return from foreign countries should well study about the steps taken by the government. He further added that HE the President Mahinda Rajapaksha ended up the 30 years prolonged war and created an environment for all the Sri Lankans to live without death fear.
The expectation of the government is to establish a self sufficient economy. Accordingly, many steps have been taken to establish a balance between farmers and consumers. The vision of Mahinda Chinthana is to strengthen the state sector and private sector equally. Therefore, the government has provided a considerable amount of infrastructure facilities to foreign and local investors who invest to make the country fruitful” Prime Minister added.
Prime Minister pointed out that now the judiciary proceedings as well as the jurisdiction have become very strong and he pledged the Chief Justice that he would be dedicated to extend his fullest support for the common people to obtain the required services from Judiciary.
Mrs. Mohan peiris and Private Secretary to Prime Minister Anuradha Jayaratne too participated at this event.

ehl;il kPz;Lk; fhydpj;Jt Ml;rpf;Fs; nfhz;LtUtjw;F rpy Nkiyj;Nja ehLfs; kw;Wk; murrhHgw;w epWtdq;fs; Kaw;rpj;Jf; nfhz;bUg;gjhf nfsut gpujk mikr;rH jp.K.[auj;d mtHfs; $wpdhH.  mtHfs; Nkw;nfhs;Sk; eltbf;iffspdhy; ,e;j ehl;bd; xUikg;ghl;Lf;Fk; ,iwikf;Fk; ghjpg;G Vw;gl;Ls;sJ.  mjdhy; ,yq;ifaHfs; midtUk; me;jr; rf;jpfSf;F vjpuhf mzpjpus Ntz;LnkdTk; gpujk mikr;rH mtHfs; Rl;bf;fhl;bdhH.
gpujk ePjpaurH nkh`hd; gPup]; mtHfs; New;wpuT gpujk mikr;riur; re;jpj;jNghNj mtH ,t;thW $wpdhH.  ,r;re;jpg;G gpujk mikr;rupd; cj;jpNahfG+Ht ,y;ykhd tpRk;ghatpy; ,lk;ngw;wJ.  #o;r;rpf;fhuHfs;> gy;NtW Jiwfisr; NrHe;j egHfs; kw;Wk; epWtdq;fis ,yf;fhf itj;J mtHfsJ epfo;r;rpepuiy eilKiwg;gLj;Jtjw;F Kaw;rpf;fpd;whHfs;.  jw;NghJ n[dPthtpy; mt;thwhdnjhU Kaw;rp eilngw;Wf;nfhz;bUf;fpd;wJ.  midj;J ,yq;ifaHfSk; ,e;j ehl;ilg; gw;wpr; rpe;jpj;J mjw;F vjpuhfr; nraw;gl Ntz;Lk;. 
,yq;ifia murpay; kw;Wk; nghUshjhu uPjpahf mtHfsJ gpbf;Fs; nfhz;LtUtjw;fhd Kaw;rpapd; Kd;Nd ehk; Njrpa nghUshjhuj;ij nkd;NkYk; gyg;gLj;Jjy; Ntz;Lk;.  mj;Jld;> murhq;fkhdJ vg;NghJk; ePjpkd;w Rje;jpuj;ij kjpg;gJld;> mjw;fhf mjNdhbize;j gy eltbf;iffisAk; vLj;Js;sJ.  mtw;Ws;> Aj;jk; KbTf;Ff; nfhz;Ltug;gl;L xU FWfpafhy ,ilntspf;Fs; tlf;F> fpof;Fg; gpuNjrq;fspy; ePjpkd;wr; nraw;ghLfisg; gyg;gLj;Jtjw;fhd eltbf;if vLj;jpUg;gjidr; Rl;bf;fhl;lyhk;.  mjw;fhf gy kpy;ypad; &gh epjp kw;Wk; kdpjtsq;fis <LgLj;jpapUg;gJld; mjd; gpujpgyd;fis tlf;F kw;Wk; fpof;F kf;fs; jw;NghJ mDgtpf;fpd;whHfs; vdTk; gpujk mikr;rH Rl;bf;fhl;bdhH.  murhq;fkhdJ> ve;jtpjj;jpYk; ePjpkd;wj;jpw;F mOj;jq;fisf; nfhLg;gjpy;iy vdf; $wpa gpujk mikr;rH mtHfs; mjpNkjF [dhjpgjp k`pe;j uh[gf;~ mtHfs; xU rl;lj;juzp vd;w tifapy; ePjpkd;w Rje;jpuj;jpw;F vg;NghJk; kjpg;gspg;gtuhf ,Uf;fpwhH vdTk; mtH NkYk; njhptpj;jhH.  ,yq;ifapy; kdpj chpikfs;  kPwg;gLtjhff; Fiw$Wk; rpy Nkiyj;Nja ehLfs; mtHfsJ ehl;bYk; ntspehLfspYk; kdpj chpikfis kPWtjhfTk; Rl;bf;fhl;ba gpujkH mtHfs;> mt;thwhd Fw;wq;fs; rk;ge;jkhf tprhupg;gjw;F ve;jnthU rHtNjr epWtdKk; Kd;tuhik eifg;Gf;Fhpa tplakhFk; vdTk; Fwpg;gpl;lhH.  ,yq;ifahdJ kj> Njrpa xj;Jiog;G kw;Wk; rftho;tpidg; G+uzkhfg; gyg;gLj;jpAs;sjhfTk; tlf;fpd; tre;jk; Ntiyj;jpl;lj;jpd; fPo; tlf;F kf;fspd; ,ay;G tho;f;if cWjpg;gLj;jg;gl;Ls;sjhfTk; $wpdhH. 
tlf;F kw;Wk; fpof;Ftho; nghJkf;fs; Gypg;gaq;futhjpfspd; gpbapypUe;j fhyj;jpy; Nkw;nfhs;sg;gl;l kdpj chpik kPwy;fs; rk;ge;jkhf rpy Nkiyj;Nja ehLfs; FunyOg;gtpy;iy vdTk; gpujk mikr;rH Rl;bf;fhl;bdhH.  ,yq;ifapy; mikjpapd;ikia Vw;gLj;Jtjw;F rpy egHfs; kw;Wk; FOf;fisg; gad;gLj;JtJ jw;NghJ gutyhf ,lk;ngw;WtUfpd;wJ.  mjpy; ntspehl;ltHfisg; Nghd;Nw ,yq;ifaHfSk; <Lgl;bUf;fpd;whHfs;.  ntspehl;by; thOk; ,yq;ifaHfs; ,e;ehl;Lf;F te;J murhq;fk; Nkw;nfhs;Sk; eltbf;iffs; rk;ge;jkhf ed;whfTk; ftdkhfTk; ghprPypj;jy; Ntz;Lk;.  30 tUlfhy Aj;jj;jpid KbTf;Ff; nfhz;Lte;j mjpNkjF [dhjpgjp k`pe;j uh[gf;~ mtHfs; ,e;ehl;L kf;fSf;F kuz gakpd;wp tho;tjw;fhd re;jHg;gj;jpid Vw;gLj;jpf; nfhLj;jpUg;gjhfTk; gpujk mikr;rH Rl;bf;fhl;bdhH.

jd;dpiwTngw;w nghUshjhuj;jpidf; fl;bnaOg;GtNj murhq;fj;jpd; Nehf;fkhFk;.  mjw;fhf tptrhapfSf;Fk; EfHNthUf;FkpilNa rkepiyapid Vw;gLj;JKfkhf jpwe;j re;ijg; nghUshjhuj;jpd;fPo; gy eltbf;iffs; Nkw;nfhs;sg;gl;Ls;sd.  murJiw kw;Wk; jdpahHJiw vd;gtw;iwr; rkkhd tifapy; gyg;gLj;JtNj k`pe;j rpe;jid nfhs;ifj;jpl;lj;jpd; vjpHghHg;ghFk;.  mjdhy; ehl;bw;Ffe;j KjyPLfis Nkw;nfhs;Sk; cs;ehl;L kw;Wk; ntspehl;L Kaw;rpahsHfSf;F gy;NtW mbg;gilf; fPo;f;fl;Lkhz trjpfs;  Vw;gLj;jpf;nfhLf;fg;gl;Ls;sd vdTk; gpujk ePjpauruplk; gpujk mikr;rH mtHfs; Rl;bf;fhl;bdhH.
jw;NghJ ePjpkd;w eltbf;iffs; kw;Wk; ePjpj;Jiw vd;gd gyg;gLj;jg;gl;L rpwg;ghf ,aw;Ffpd;wd vdTk; ePjpj;Jiwapd; Clhf nghJkf;fSf;Ff; fpilf;fg;ngwNtz;ba Nritfis Jupjkhfg; ngw;Wf; nfhLg;gjw;F jhk; mHg;gzpg;Gld; eltbf;if Nkw;nfhs;tjhfTk; gpujk ePjpaurH mtHfs; gpujk mikr;ruplk; vLj;Jf; $wdhH. 
,r;re;jpg;gpd;NghJ jpUkjp nkh`hd; gPup]; kw;Wk; gpujk mikr;rupd; gpuj;jpNar; nrayhsH rl;lj;juzp mDuhj [auj;d mtHfSk; fye;Jnfhz;ldH. 


No comments:

Post a Comment