Tuesday, March 12, 2013

Anuradhapura 2013.01.07

උතුරු මැද පළාතේ පාසල් දරු දැරියන්ට පාසැල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර නගරයේ දී සිදු කෙරිණ.

යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය, දුමින්ද දිසානායක මැතිතුමාගේ මෙහෙයවීමෙන් පැවැති එම වැඩසටහනේ දී පාසල් ශිෂ්‍යාවක් තමන්ට හිමි අධ්‍යාපනික උපකරණ කට්ටලය අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා අතින් ලබාගත් අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

2013 ජනවාරි මස 17 වන දින.

No comments:

Post a Comment