Tuesday, March 19, 2013

PM Visit Mr. Janadasa Peiris’ Home today evening 2013.03.19



අභාවප්‍රාප්ත ප්‍රවීණ මාධ්‍යවේදී ජනදාස පිරීස් මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය දි.මූ.ජයරත්න මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.
අද(19) පස්වරුවේ වැල්ලවත්ත, මල්ලිකා පටුමගේ පිහිටි එම මහතාගේ නිවසට පැමිණි අග්‍රාමාත්‍යතුමා ඥාතීන්ට සිය ශෝකය පළ කොට මාධ්‍යවේදී ජනදාස පිරීස් මහතාගේ දේහයට අවසන් ගෞරව පුද කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
ජනදාස පීරිස් මහතාගේ බිරිද වන මාලනී පීරිස් මහත්මිය සහ පුතු වන චාමර ජනරාජ් පීරිස් මහතාද ඡායාරූපයේ වෙති.
ප්‍රවීණ මාධ්‍යවේදී ජනදාස පිරීස් මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට පස්වරු 3.30ට බො‍රැල්ල පොදු සුසාන භූමයේදී සිදු කෙරේ.

No comments:

Post a Comment