Prime minister's News editor

Monday, April 22, 2013

Delthota Little weli Muththumari Amman Kovil – Theru Pujr 2013.04.23



දෙල්තොට, ලිට්ල්වැලි ශ්‍රී මුත්තුමාරි අම්මාන් හින්දු කෝවිලේ වාර්ෂික තේරු උත්සවය ඉකුත්දා (22) රාත්‍රී එම කෝවිල් පරිශ්‍රයේදී සිදු කෙරිණ.
අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් නිතීඥ අනුරාධ ලංකා ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ මංගල්‍ය සඳහා සැදැහැවතුන් විශාල පිරිසක් එක්ව සිටියහ.
එහිදී නිතීඥ අනුරාධ ලංකා ජයරත්න මහතා කෝවිලේ පූජාවට එක්වූ අයුරු ඡයාරූපයේ දැක්වේ. මධ්‍යම පළාත් සභා මන්ත්‍රී මහින්ද අබේකෝන් මහතා ද ප්‍රධාන පූජක ආර්. ජගන් මහතා ද මේ අසල සිටියි.


Posted by Unknown at 10:39 PM
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

No comments:

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

Blog Archive

  • ▼  2013 (52)
    • ►  June (3)
    • ►  May (7)
    • ▼  April (12)
      • Delthota Little weli Muththumari Amman Kovil – The...
      • PM Sectary Mr. S. Amarasekara’s Mother Passed way ...
      • Weeraketiya, Ven. Ketigoda Saddananda thero. 2013....
      • Sri lanka to Malaysia Temple sending Karaduwa (PM)...
      • PM Speech ( Udapalatha Provincial Coordinating mee...
      • Prime Minister Visit Asgiri Malwathu Mahanayakas. ...
      • New Year - Gampola Doluwa Prime minister’s Home 2...
      • සත‍්‍ය අවුල් කර අසත්‍ය එකතු කර කටයුතු කිරීම ආගමික ...
      • Sinhala – Hindu New Year Message
      • National Wesak day will be held May 25th in Monara...
      • National Wesak day will be held May 25th in Monar...
      • Monaragala Damma Schools Donation (PM Speech) Sin...
    • ►  March (30)

About Me

Unknown
View my complete profile
Awesome Inc. theme. Powered by Blogger.