Wednesday, April 10, 2013

සත‍්‍ය අවුල් කර අසත්‍ය එකතු කර කටයුතු කිරීම ආගමික වශයෙන් සුදුසු නෑ



http://sinhala.news.lk/templates/news/images/logo.png

Details
Created on Tuesday, 09 April 2013 14:54
Published on Tuesday, 09 April 2013 14:54
Hits: 4
D. M. Jayaratne PM
සත‍්‍ය අවුල් කර අසත්‍ය එකතු කර කටයුතු කිරීම ආගමික වශයෙන් සුදුසු නොවන බවත්  සිංහල, මුස්ලිම්, දෙමළ ජාතීන් අතර වෛරයක්, හැප්පීමක් ඇති කිරීමට කටයුතු නොක‍ළ යුතු බවත් අග්‍රාමාත්‍ය හා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්බන්ධන් මහතා කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් අද (09) පාර්ලිමේන්තුවේදී ය. මුස්ලිම් ජනතාව වෙනුවෙන් වෛරී ජනමතයක් ඇති නොකළ යුතු බව ආණ්ඩුව ඔවුන් වෙනුවෙන් වගකීම් ඉටු කළ යුතු බවත් සම්බන්ධන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය‍.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය හා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මුස්ලිම් ජනතාව ඓතිහාසිකව සිටි පුද්ගලයින්. ඔවුන් අපේ රටේ සංවර්ධනයට දායක වූ පිරිසක්. සිංහල, දෙමළ, මුස්ලිම් සබඳතාව හොඳ එකමුතුවක් තුළ තිබුණා.

PR/NDH

No comments:

Post a Comment