Friday, May 24, 2013

Ambuluwawa Cheewara Puja. In Statue of Samadhi Buddha 2013.05.23


ගම්පොල, අම්බුළුවාව ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සදහා චීවර පූජා කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මූ.ජයරත්න මැතිතුමාගේ සහභාගීත්වයෙන් අම්බුළුවාව සර්ව ආගමික හා ජෛව විවිධත්ව සංකීර්ණ පරිශ්‍රෙය්දී සිදුකෙරිණ.

අම්බුළුවාව ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සදහා වාර්ෂිකව චීවර පූජාවක් සිදු කෙරෙන අතර මහා සංඝරත්නයේ පිරිත් සඤ්ඤධායනා මැද මෙම පුණ්‍ය කර්මය සිදු කෙරිණි.

සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙත චීවර පූජා කළ අග්‍රාමාත්‍යතුමා ප්‍රතිමා වහන්සේ වන්දනා කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

No comments:

Post a Comment