Thursday, May 9, 2013

Philippine Ambassador H.E. H.E. Bahnarim Abu Guinomla Visit Hon. PM in Parliament 2013.04.29

සිය සේවා කාලය නිමාවට පත්කොට යළි සිය රට බලා පිටත්ව යන ශ්‍රී ලංකාවේ පිලිපීන තානාපති, H.E. Bahnarim Abu Guinomla මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා හමුවිය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයේ දී මෙම හමුවීම සිදුවිය. ශ්‍රී ලංකාවේ පිලිපීන තානාපතිවරයා එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා සමග සුහද පිළිසඳරක යෙදුණු අවස්ථාව ඡායාරූපයේ දැක්වේ. 

No comments:

Post a Comment